(ලක්මි කුඩලිගම සහ තුසිත ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයට බලපෑ තද වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට යෑමට නොහැකිව සිටි සිසුන් පිරිසකට බෝට්ටු මගින් ගමන් පහසුව ලබාදීමට කටයුතු කළේය.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම, වේයන්ගල්ල, ගල්ලක, පී ඇස් හංදිය, පරගොඩ, බුලත්සිංහල, දඹල ඇටඹ ගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග කීපයක් ජලයෙන්වීම නිසා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇත.
කුඩලිගම අගලවත්ත මාර්ගයේ කල්කඩුව ප්‍රදේශයෙන් අඩික් 4ක් පමණ ජලයෙන් යටව පැවතියේය
ඒ හේතුවෙන් කුඩලිගම මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයට යෑමට සූදානම් වූ සිසුහු දැඩි අපහසුතාවයට පත්වූහ.
බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමන් ගන්නා දරුවන් ද අඟුලක් ආධාරයෙන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ මාර්ග ජලයෙන් යටවී ඇතැයි ,කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා අද(6) පැවසීය.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ සෘජු මැදිහත්වීම මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සාහයෙන් දරුවන් පාසල්වලට යැවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සාපෙළ සිසුන්ට අගුලේ පිහිට
බටගොඩ Wednesday, 07 June 2023 06:14 AM
කලුගඟේ ඉහළ කොටසේ රත්නපුර නගරය ආසන්න මුද්දුව ගැටන්ගම මුවගම දෙමුමාවත හංගමුව ඇලපාත වගේ ප්‍රදේශවල ඔය තත්වය සාමාන්‍ය දෙයක්... දරුවන් ඒවාට හුරුවෙලා ඉන්නේ...