දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයකට අඟහරුවාදා (26) දිනයේදී බලපෑ තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා පවුල් 245 කට අයත් පුද්ගලයින් 940 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ, දොම්පේ, ගම්පහ සහ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පුද්ගලයින් 566 දෙනෙක්ල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පන්නල සහ පඬුවස්නුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පුද්ගලයින් 154 දෙනෙක් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් පුද්ගලයින් 220 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුළඟින් හා වැස්සෙන් පවුල් 245 කට පීඩා
විදුර Thursday, 28 April 2016 04:22 AM
කළුතර ප්‍රදේශය තව සතියකින් විනාශ වෙනවා (බ)