ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සිහල රාවයේ භික්ෂුන් තුන් නමක් කොළඹ කොටුවේ ගෙන ගිය උපවාසය බදාදා රාත්‍රියේ අවසන් විය.
ජනපතිගෙන් පිළිගතහැකි පණිවිඩයක් ලැබුණු නිසා උපවාසය අවසන් කළ බව සිහල රාවයේ නායක අක්මීමන දයාරත්න හිමියෝ කියති.
රජය ගන්නා පියවර ගැන මාස හයක් බලා සිටින බව ඒ හිමියෝ පවසති.
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරුන් අතින් පැන් වැළදීමෙන් පසු හිමිවරු උපවාසය අත්හළහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිහල රාවයේ උපවාසය අවසන්
පොන්නම්පෙරුම Thursday, 20 February 2014 11:28 AM
ඉහළ යන බදු මිල වෙනුවෙන් උපවාස කරන්න කවුරුත් නැද්ද? (අ)
සත්‍යා Thursday, 20 February 2014 05:26 PM
හැම 6 මාසයේදීම උපවාස කළත් ඒක ඉවර කරන්න කියල දොඩම් යුෂ වීදුරුවකට වඩා දෙයක් මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අවුරුද්දකට පස්සේ දොඩම් යුෂ වීදුරුව වත් ලැබෙයිද කියන්න බැහැ.(දී)
මෝරල Thursday, 20 February 2014 05:56 PM
හරි දැන්වත් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ ඉන්ඩ දෙනවද ජාතිවාදය වපුරන්නේ නැතුව(දී)
පදමපානි Thursday, 20 February 2014 08:45 PM
ජාතිවාදයේ මොනවද අලුතින් වපුරන්න තියෙන්නේ? දැන් තියෙන්නේ අස්වැන්න නෙළා ගන්න විතරයි. (අ)
සිල්වා Thursday, 20 February 2014 11:26 PM
ඇති යන් තාන් කනක් ඇහිලා ඉන් න පුළුවන්. (අ)
රත්න Friday, 21 February 2014 01:07 AM
හරක් නොමරනවානම් හොදයි . පුළුවන් නම් මිනීමරන එකයි ,අතුරුදහන් කරන එකයි නවත්වන්ට (දී)