IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිහල රාවයයි පොලීසියයි ගැටේ

අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගන්නාතුරු ඉවත්ව නොයන බව කියමින් භික්ෂූහු සමුහයක්  කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලට පැමිණ වාඩි වී සිටිති.

සිහල රාවයේ භික්ෂූන් හා පොලීසිය අතර එහිදී ගැටුමක්ද ඇති විය.

තුවාල ලැබු භික්ෂූන් වහන්සේ නමක් රෝහල් ගත කරනු ලැබීය.



අදහස් (0)

සිහල රාවයයි පොලීසියයි ගැටේ

මොරලිස් Wednesday, 08 January 2014 04:44 PM

මොකද්ද මේ ගැටුමේ තේරුම (දිල්)

:       0       0

කුලතුංග Wednesday, 08 January 2014 04:57 PM

මේවා ජාත්‍යන්තරය හිනස්සන වැඩ (දී)

:       0       0

විරාජ් Wednesday, 08 January 2014 04:57 PM

පලකරලා තියෙන අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)

:       0       0

චින්තක Wednesday, 08 January 2014 05:44 PM

සිංහල රාවයට ජයවේවා, අපි මේ ප්‍රශ්නයේදී සිංහල රාවය සමගයි (දී)

:       0       0

ෆොන්සේකා Thursday, 09 January 2014 09:08 AM

මේ වැඩ වලින් ගෞරවය නැතිවෙන්නේ කාගේද? (දී)

:       0       0

අයෙෂ් Thursday, 09 January 2014 09:16 AM

මේ ප්‍රශ්නය මිට වඩා ක්‍රමවත්ව විසදා ගන්න තිබ්බා (දී)

:       0       0

ජයලත් Thursday, 09 January 2014 09:22 AM

හාමුදුරුරු කියලා පොලිසියට නිකන් ඉන්න බැහැනේ (දී)

:       0       0

ජනිතා Thursday, 09 January 2014 09:30 AM

මේවා ජයත්‍යන්තරයට හරි රස කෑම (දී)

:       0       0

මුගුනුමුල්ලේ ජයලත් Thursday, 09 January 2014 11:35 AM

මොනවා උනත් හාමුදුරුවරුන්ට පහරදීම තරයේ හෙළාදකිනවා කුඩු නිදහස් කරපු එක මුලින් ඔප්පු කරගන්න බලන්නත් ඕන එක අහන නැත්තම් ඔක්කොම එකතු වෙලා වීදි බහින්න ඕන එකයි මම හිතන්නේ මෙතන කෙරෙන්න ඕන විදිහ (අ)

:       0       0

මුගුනුමුල්ලේ ජයලත් Thursday, 09 January 2014 11:35 AM

මොනවා උනත් හාමුදුරුවරුන්ට පහරදීම තරයේ හෙළාදකිනවා කුඩු නිදහස් කරපු එක මුලින් ඔප්පු කරගන්න බලන්නත් ඕන ඒක අහන්නේ නැත්තම් ඔක්කොම එකතු වෙලා වීදි බහින්න ඕන එකයි මම හිතන්නේ මෙතන කෙරෙන්න ඕන විදිහ (දී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 January 2014 02:12 PM

රටේ නීතිය අතට ගන්නද හදන්නෙ (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 08 January 2014 02:24 PM

තවත් අන්තවාදීන් පිරිසක් අපේ රටට බෝවෙයිද දන්නේ නැහැ මෙහෙම ගියොත්.(නදී)

:       0       0

රුවන් Wednesday, 08 January 2014 02:25 PM

මේ රටේ තිබුන සදාචාරය නැති කලේ මේ බොරු වීරයෝ තමන්ගේ හිතේ තියෙන දේ කරගන්න මිසක් රටට ආදරේට නොවෙයි.(නදී)

:       0       0

සදුනි Wednesday, 08 January 2014 02:35 PM

අගමැති කළා නම් එතුමාම ගෙනියාවී. සමාව ගන්න බල කරන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

නිහාල් Wednesday, 08 January 2014 02:36 PM

රටේ නීතියක් තියෙනවා. නීතිඥවරු ඉන්නවා. නීතිය අනුව කටයුතු කරන්න මේක ලකුණු දාගැනීමේ වැඩක්. (නදී)

:       0       0

විමුක්ති Wednesday, 08 January 2014 02:45 PM

චතුල,අතට ගන්න රටේ නීතියක් තියෙනවාද? (දී)

:       0       0

විජේසිංහ Wednesday, 08 January 2014 02:47 PM

කරුණාව, මෛත්‍රිය හැමදාම හරි යන්නේ නෑ. අවශ්‍ය උනොත් ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන්න ඕන (දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 08 January 2014 02:48 PM

අගමැතිවරයා වැරැදි කර ඇත්නම් එය ඔප්පු කළයුත්තේ අධිකරණයේය. රටේ නීතියක් තිබෙනවා නම් අගමැතිවරයාට විරුද්ධව නඩුවක් ගොනුකර නීති මාර්ගයෙන් ප්‍රශ්න විසඳනවා මිසක් කාටවත් ඕන විදිහට පාරේ උද්ඝෝෂණ කර විසඳුමක් ‍ලැබෙන්නේ නැත. මෙතැන අගමැතිවරයා මෙම කන්ටේනරය කිසිදු සෝදිසියකින් තොරව නිදහස් කරන්න කීවා නම් එතුමා වැරැදියි. නමුත් මෙම කන්ටේනරය නිදහස් කිරීම සඳහා අයකිරීමට නියම්ත බදු මුදලින් සහනයක් ලබාගැනීමේ චේතනාවෙන් ලිපියක් ලබාදීම වැරැදිවෙන්නේ කොහොමද?  (දී)

:       0       0

මොහාන් Wednesday, 08 January 2014 02:59 PM

චතුල, ඔය කියන්නේ මොන රටේ නීතිය ගැනද? විහිලු කරන්න එපා පිට රට ඉඳන්.(නදී)

:       0       0

බුද්ධික Wednesday, 08 January 2014 02:59 PM

ඔය කියපු නීතිය අතට අරගෙන තියෙන්නේ හාමුදුරුවරුද රජයද? (නදී)

:       0       0

හුෂේන් Wednesday, 08 January 2014 03:13 PM

හැමදාම හැමතැනම හැම වෙලේම කචල්.(නදී)

:       0       0

ධම්මික Wednesday, 08 January 2014 03:27 PM

අනේ අපොයි අපේ රටට ගිය කලක්.(නදී)

:       0       0

ජනේ Wednesday, 08 January 2014 03:33 PM

පිස්සුවේ හොඳ එක.(නදී)

:       0       0

කෞශිකා Wednesday, 08 January 2014 03:40 PM

අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව නීතිමය අයුරින් මේ ප්‍රශ්නය විසදා ගන්න (දී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 08 January 2014 03:55 PM

ඇයි බලෙන් සමාව ගන්නේ යන්නේ. කෝ බුදුදහමේ යථාර්ථය? රටට මොකද මේ වෙලා තියෙන්නේ. නීතිය අනුව කටයුතු කරන්න. එය තමයි හොඳම විකල්පය. මේවාගේ අරගලවලින් ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. තමාට එදිරි වූ අයට ඇයි ඔබවහන්සේලාට මෛත්‍රිය වඩන්න බැරි. එයයි විය යුතු දේ. (නදී)

:       0       0

රවින්ද්‍ර Thursday, 09 January 2014 06:17 AM

හාමුදුරුවරු හැසිරෙන ආකාරය වැරදියි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site