දිස්ත්‍රික් 306 ඒ 2 සිංහ සමාජය විසින් සංවිධානය කළ රන්සිහ රැය 2014 ප්‍රසංගය දෙහිවල එස් ද එස් ජයසිංහ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.
කොළඹ ,කළුතර ,ගාල්ල මාතර, හබ්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිංහ සමාජ 87 සාමාජිකයෝ මේ සඳහා එක්වූහ.
දිස්ත්‍රික් 306 ඒ 2 දිස්ත්‍රික් සිංහාධිපති අසංග සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසංගය ආරම්භ කළ අතර 306 ඒ 1 සිංහාධිපති ශ්‍රියන්ත රාජකරුණා 306 සී 2 සිංහාධිපති ලසන්ත ගුණවර්ධන යන මහත්වරුද පැමිණ සිටියහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(1).jpg)
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිංහයෝ කෝළම් නටති
සෙනෙවිරත්න Sunday, 09 February 2014 12:13 AM
සිංහ සමාජයට බැදෙන්නේ කොහොමද (දී)
කුලතුංග Sunday, 09 February 2014 12:22 AM
වැළලී යන අපේ දේ රැක ගන්න කරන දේ අපි අගය කරනවා (දී)
චමී Wednesday, 19 February 2014 10:37 PM
ශ්‍රී ලාංකික උරුමයන් රැක ගන්න දරන්නා වූ උත්සාහයට අපගේ කෘතවේදීතාවය (අ)
පද්මපානි Sunday, 09 February 2014 04:07 AM
ජිනීවා වලට පෙරහුරුවක්ද? සිංහයාට ගැළවුමක් වේද? (අ)
බුද්ධික Sunday, 09 February 2014 12:35 PM
කෝලම් කියන්නේ සිංහල නාට්‍ය ක්‍රමයක් නේ (දී)