
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද පිටත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම සහන කණ්ඩායම පිටත්ව ගොස් ඇත.
ජනතාවගෙන් එක්රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද මෙම කණ්ඩායම සමග මියන්මාරයට යවන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.



2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
chandima Sunday, 06 April 2025 12:41 AM
රනිල්ගේ නියෝගෙ නිසා නේද යන්නේ?