IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සහෝදරියෝ එකට නිරුවත් සෙල්ෆි ගහලා

20160411Emily_1ලෝක කාන්තා දිනයට නිරුවතින් සෙල්ෆි ඡායාරූප පළකර කිම් කාර්ඩිෂන්ගේ සහයට එමිලි රටජ්කොවස් ද නිරුවතින් ඡායාරූපයක් එක කළ කතාව බොහෝ දෙනා දන්නා කරුණකි.

මොවුන් දෙදෙනාගේ අලුත්ම පුවත වන්නේ මොවුන් දෙදෙනා එකට හිද උඩකය නිරුවතින් සෙල්ෆියක් ගෙන එය ඉස්ටර්ග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබීමය. මේ ඡායාරූපයට බොහෝ දෙනාගේ අප්‍රසාදය හිමිවී ඇති අතර, කිම් කාර්ඩිෂන් මෙවැනි දේවල් ප්‍රසිද්ධියට පත් කරන්නේ ඇයව ප්‍රසිද්ධියට පත්කර ගැනීමට බව සඳහන් වෙයි.



අදහස් (0)

සහෝදරියෝ එකට නිරුවත් සෙල්ෆි ගහලා

චන්ද්‍රිකා Monday, 11 April 2016 05:31 PM

සුජිත් නිශාන්ත, තරුණ? කිම්ට දැන් අවුරුදු 35 ක්. 1980 ඉපදිලා තියෙන්නෙ (නි)

:       0       0

ටෙෂාන් Monday, 11 April 2016 06:24 PM

අනේ මන්දා අබුද්දස්ස කාලෙට සිදුවෙන විකාර! (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 11 April 2016 02:40 PM

අයියෝ මේ තරුණ දරුවෝ කරන දේවල්. මෙයාලට පස්සේ තමයි මේවායේ යහපත් ඵල විපාක වැටහෙන්නේ. වයස නැති එකේ ඕවා කරද්දී පරිස්සම් වෙන්න දරුවෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site