IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිසුවා විදුහල්පතිට ගහයි

වැලිකන්ද සෙවනපිටිය මහා විදුහලේ විදුහල්පතිට පහර දුන්නැයි සැකපිට 16 හැවිරිදි සිසුවෙක් වැලිකන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පන්ති කාමරයේ බජව්වක් නතර කරන ලෙසට විදුහල්පති කළ දැන්වීමෙන් පසුව පහර දී ඇතැයි කියති.

 

 



අදහස් (0)

සිසුවා විදුහල්පතිට ගහයි

ප්‍රියන්ත Thursday, 20 February 2014 11:06 AM

දැන් කාලේ ඉන්න ළමයි ඉස්කෝලේ යවල වැඩක් නැ.උන්ව දේශපාලනේට යවන්න (අ) .

:       0       0

දනා Thursday, 20 February 2014 11:11 AM

විදුහල්පතිතුමාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි...(අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 20 February 2014 11:17 AM

ඉදිරියට විදුහල්පතිවරුන්ට වෙන්නේ ළමයින්ගෙන් ගුටිකන්න තමයි මේ යන විදිය අනුව.ළමයෙකුට අවවාදයක් තරවටුවක් කලාම විදුහල්පතිව ළමාරක්ෂක අධිකාරියෙන් අත්අඩංගුවට ගන්නවා නම් රටට දෙන ආදර්ශය සිසුන්ට දෙන පණිවිඩය එක නම් ඉතින් සිසුන් ගුරුවරුන්ගේ විනය හදන ක්‍රියාවලියක් ඉදිරියේදී පාසල් ක්ෂේත්‍රයේ ඇතිවේවි...(අ)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 06:12 PM

විදුහල්පතිවරුන්ටයි ශිෂ්‍යයින්ටයි දෙගොල්ලන්ටම එකම (නායකත්ව) පුහුණුව දුන්නනහම කවුද ඇත්තටම නායකයා කියන ප්‍රශ්නේ මතුවෙනවා. වැඩිකල් නොගොහින් රටේ පාලනයටත් ඔය ප්‍රශ්නය එනවා.(දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 10:35 PM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න නරකයි.එය මුළු මහත් සමාජයටම කරදරයක්.(දිල්)

:       0       0

රත්නසිරි Friday, 21 February 2014 04:37 AM

අපේ රටේ දරුවන් මෙහෙම වෙන්නේ අපේ වැඩිහිටියන්ගේ නැහැදිච්ච කම් නිසයි. අනික කෙල්ලෝ කොල්ලෝ ඔය වයසේ අය හිතා ගෙන ඉන්නේ ඒ අය තමයි ඔක්කොම දන්නේ කියලා. දැඩිව අවවාද කලොත්...මැරෙන්න යනවා ජීවත් වන අයට පාඩමක් උගන්වන්න. විශ්ව විද්‍යාලයකට ගිය අයට මොලේ වැඩි වී ඉගැනුමද අතරමං කර ගන්නවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site