2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසුවියෝ දෙන්නා දුම්රියට බිළි
රනිල් Tuesday, 26 April 2016 03:25 AM
සිද්ධිය වුණේ ඊයේ රෑ 7.30 විතර නේද? මේ දෙන්නා දෙහිවලයි වැල්ලවත්තයි අතර රේල් පාර පනින්න හදලා තියෙනවා. කෝච්චිය එනවා දකිනකොට දෙන්නා අත් දෙක අල්ලාගෙන දෙපැත්තට ඇදලා. හරිම කණගාටුදායක සිද්ධියක් (නි)
නන්ද Monday, 25 April 2016 05:46 PM
මේ දෙදෙනා ජංගම දුරකථනය කනේ ගහගන රේල් පාරේ යන්න ඇති..(ර)
ජගත් ලියනගේ Monday, 25 April 2016 06:16 PM
රේල් පාරේ යන අයට දඩ ගහන නීතියක් ගෙන්න ඕනේ.... (ර)
සුමිත්‍රා බස්නායක Monday, 25 April 2016 06:41 PM
දෙන්නගෙන් කෙනෙකුටවත් දුම්රිය එනවා ඇහුනේ නැද්ද? අනේ පව්! (නි)
නන්ද Tuesday, 26 April 2016 11:04 AM
ඒ දෙන්නගේ වෙලාව තමයි.(හේ)
ඩිල්ෂාන් Tuesday, 26 April 2016 05:45 AM
සිංහලයා සුද්දා තරම් නීතිගරුක නැත. (නි)
අමල් Tuesday, 26 April 2016 11:07 AM
පාරේ මග තොටේ යනවිට දුරකථන භාවිතය මෙයට හේතුවයි. (ර)
කරු Monday, 25 April 2016 08:12 PM
අපේ රටේ රේල් පාරේ ගමන් කිරීම තහනම් වුණත් කිසිම කෙනෙක් මෙය සැළකිල්ලට ගන්නේ නැහැ. මේ ගැන පොලිසිය ඉතාමත් තදින් ක්‍රියා කළයුතුයි. පාසල් ඇරෙන වෙලාවට රේල්පාරවල් පාසල් දරුවන්ගෙන් පිරිලා (නි)
සුගත් Tuesday, 26 April 2016 06:08 AM
මේ එක ළමයෙකුගේ දෙමව්පියන් මම හඳුනනවා. හරිම දුකයි. තාක්ෂණය දැන් හොඳ නරක තේරුම්ගන්න එක පරාද කරලා තියෙන්නේ. (නි)
සිසිර Monday, 25 April 2016 08:25 PM
නන්ද, අනේ හැබෑට ඔබට සහෝදරියෝ නැද්ද? (නි)
සිසිර Monday, 25 April 2016 08:29 PM
ජගත්, එහෙම නීතියක් තිබෙනවා කියලා දන්නෙ නැද්ද? (නි)
බමුණු ආරච්චි Monday, 25 April 2016 10:56 PM
ජගත් ලියනගේ, ඔබ කොහෙද ඉන්නේ? රේල් පාරේ යන අයට දඩ ගහන නීතිය සුද්දා ගෙනල්ලා බොහොම කල්. (නි)
ඉනෝකා Tuesday, 26 April 2016 07:21 AM
අපරාදේ ! වටිනා තරුණ ජීවිත දෙකක් දැයට අහිමි වුනා.මෙය අනෙකුත් දරුවන්ටත් පාඩමක් වේවා.! (හේ)
ඉනෝකා Tuesday, 26 April 2016 08:02 AM
හරිම දුකක් දැනෙනවා හිතට.දරුවන්ගේ දෙමාපියන්, කොහොම මේ ගින්න දරාගන්නද.?සුන්දර යුවතියන් දෙදෙනෙක්. (ර)