ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින සිසිලියා කොතලාවල අප්‍රේල් 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (05) නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසිලියා යළි රිමාන්ඩ්
ජයසිරි Wednesday, 06 April 2016 08:43 AM
ඔය නෝනගෙන් ඇති වැඩේ මොකක් ද දැන් , ආපේ සල්ලි දෙන්න බලන්න ඉක්මනට..ඕව අහල වයසට ගිහිල්ල ඉන්නේ අපි . මමත් තැන්පත්කරුවෙක් (බ)
වෙදගේ Wednesday, 06 April 2016 11:02 AM
ඇප නැතිවෙන වැඩ කලාම ඔහොම තමයි (ම)