ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම හරහා මූල්‍ය වංචාවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවල රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.
ඇගේ විදේශ ගමන්ද තහනම් කැරිණි. ඇයට ඇප ලැබුණද කොටුව උසාවියේ ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඇය තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිසිලියාට ඇප : ඒත් එළියට යන්න බෑ