
( අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දිගටම කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ.
ඔවුන්ගේ තොරතුරු වෙනසක් නොකරන බවත් යම් සභාපතිවරයකු හෝ අධක්ෂක මණ්ඩල සාමාජිකයකු වෙනසක් කළ යුතු නම් ජනාධිපතිවරයාගේ එකඟත්වය මේ සඳහා ලබාගත යුතු බව ජනාධිපති ලේකම්වරයා 11 වැනිදා යොමු කර ඇති ලිපියේ සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව රජේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ව්‍යවස්ථාපිත අය නොවන ප්‍රධානීන් පත් කළේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකිනි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංස්ථා මණ්ඩල සභාපති තනතුරු එලෙසම
Keppetipola Thursday, 13 August 2020 02:31 AM
සුදුසුකමක් නැතිව වරාය සහ නාවික අැමතිකමට පත්කර, රට රැකුමට විශිෂ්ඨ සේවයක් කළ හිටපු හමුදාපති දැන් වරායේ සභාපති දයා රත්නායක මහතාට කොහෙද යන අයෙකුට ‘සර්‘ කියන්න සැලැස්වීම ගැන ආණ්ඩුවේ නායකයන් කෙරෙහි අැත්තේ දැඩි කණස්සල්ලකි. ඉතා වැදගත් රටට අාදායම උපයන මෙවැනි ප්‍රධාන අමාත්‍යාංශයක් මෙවැන්නෙකුට පැවරීමෙන් රටක් දියුණු කළ හැකිද? වියත් මග කියන්නේ මේකටද?
sampath Thursday, 13 August 2020 04:47 AM
අමාත්‍යාංශ විසුරුවලා නැවත අමාත්‍යවරුන් පත්කළාම පැරැණි තනතුරු සියල්ල අහිමි වෙනවා. අවශ්‍ය නම් ඒ අයම පත්කරන්න පුළුවන්.. නැතිනම් එම පත්වීම් බලරහිතයි.