සෞඛ්‍ය සේවා සඳහා අලුතින් හඳුන්වා දුන් මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය නිසා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා වැයවන රුපියල් කෝටිය රුපියල් ලක්ෂය දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) එළි දැක්වුණු මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සුව සේවෙන් ලක්ෂ 99 ක් ඉතිරි වේ‘
රවීන්ද්‍ර කංකානම්ගේ Wednesday, 12 February 2014 02:12 AM
මෙය ඉතා හොඳ අදහසක්. අපිට මෙය ඉදිරියේදී වෙනත් අංශ වලටත් හඳුන්වා දෙන්න හැකි උනොත් හැම සේවකයෙක්ගේම මානුෂික ප්‍රශ්න වලට හොද උත්තරයක් ලැබෙයි.
සරත් ආතාවුද Tuesday, 11 February 2014 03:05 PM
නාස්තිය ඔහොම අඩුකර ගන්නවානම් කොච්චර හොදද (දී)