සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි චක්‍රලේඛ දත්ත ගබඩාවේ තොරතුරු විකෘති කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස් පී වික්‍රමසිංහ මහතා කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශන ඇරම්බ කර තිබේ.
තුන් වැනි පාර්ශ්වයක් අනවසරයෙන් ඇතුළු වී තොරතුරු විකෘත්ති කිරීමේ අරමුණ කුමක්දැයි සොයා බලන බව ද රහස් පොලිසිය දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුව වෙබ් අඩවියට හොරුන් පැනීම උසාවියේ
දුමින්ද Thursday, 07 April 2016 07:22 AM
හැම තැන හොරු (බ)
ධම්ම Wednesday, 06 April 2016 02:15 PM
ඕක හොඳට දොරගුළු දාලා තියන්න එපායැ.(බ)