ලබන මස 13 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති මාර්වල් සමාගමේ නවතම චිත්‍රපටය වන Captain America: Civil War හි නව ප්‍රචාරකපටය ඊයේ (10දා) එළිදක්වා තිබේ. මෙය එම චිත්‍රපටයේ දෙවැනි ප්‍රචාරක පටයද වෙයි. ඔවුන් විසින් දෙවැනි වරටත් ප්‍රචාරක පටයක් එළිදැක්වීමට හේතුව වී ඇත්තේ, පළමුවැනි ප්‍රචාරක පටය සඳහා විශාල ප්‍රතිචාරයක් හිමි නොවීමත් සමග බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ නමුත් සුපිරි වීරියන් දෙදෙනෙකු වන කැප්ටන් ඇමෙරිකා සහ අයන්මෑන්ගේ ද්වන්ධ සටනින් කවුරු ජයගනීද යන වග දැන ගැනීමට මෙම චිත්‍රපටය නැරඹීය යුතු බවට ඔවුන් ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් යුද්ධය අරඹයි