කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 485 දෙනෙකු සුවය ලබා අද (25) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 15, 447 කි.
අද දිනය සුවය ලබා පිටව ගිය පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම සංඛ්‍යාව 125කි.
වයිරසය ආසාදනය වී රෝහල්ගතව සිටින පිරිස 5426ක් ප්‍රතිකාර ලබති.
මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 20,967 කි. වයිරසයෙන් පුද්ගලයන් 94 දෙනෙකු මිය ගොස් තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුවය ලැබූවන් ගණන 15,000 පනී