IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සෙවනගල දොස්තරට ඇප

සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිල නිවසේ ජලටැංකියේ පිළිකා  කාරක එම්.සී.පී.ඒ. පලිබෝධ නාශක වස මුසු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි රෝහලේ කනිටු සේවක එන්.ඒ. නිමල් රංජිත් හා දොස්තර චන්දන කුමාර කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජිව ජිනදාස මහතා නියෝග කෙළේය. දොස්තරට විදෙස් ගමන් බලපතක් ඇත්නම් එය උසාවියට බාර දෙන ලෙසත් නැත්නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් හැම ඉරිදාවකම සෙවනගල පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කෙළේය.



අදහස් (0)

සෙවනගල දොස්තරට ඇප

ඇලෙක්ස් ෆනෑන්නඩු Friday, 24 February 2012 05:03 PM

මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site