ස්වීඩන් රාජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ස්වීඩන් විදේශ ඇමැතිනී මාග්‍රට් වොල්ස්වෝම් මහත්මිය ප්‍රමුඛ දූත පිරිසක් අද (26) කථානායක කරු ජයසුරිය මහතා හමුවිය.
දිගුකලක සිට කරු ජයසුරිය මහතා සමඟ පවතින පුද්ගලික මිත්‍රත්වය ද විදේශ ඇමැතිවරිය සිහිපත් කළාය.
දෙරට අතර පවතින පාර්ලිමේන්තු , රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන්ට ලබාදිය හැකි සහාය පිළිබඳව ද සාකච්ජාවේදී අවධානයට යොමු විය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්වීඩන් විදේශ ඇමැතිනී කථානායක හමුවෙයි
මනෝජ් නිව්යෝර්ක් Tuesday, 26 April 2016 05:43 PM
බලාගෙන නොර්වේ නම් ගෙන්නගන්න එපා (බ)
ඇසළ Tuesday, 26 April 2016 01:19 PM
උතුරේ නෑදෑයෝ බලන්න ඇවිත් වගේ. (බ)