ඩේමියන් වික්‍රමසිංහගේ රොක් හඬ සමග කදිමට ගැළපෙන ගීතයක් වන මිල්ල සොයා චිත්‍රපටයේ සල්ලි පොකුරු ගීතය ගීටාරයද වයමින් මේ ගයන්නෙ රුමේෂ් චාමර විසිනුයි. රුමේෂ්ගේ ගායනයත් සමග සිදුවන වාදනය නිසාත් ගීතයට යම් වැඩි අගයක් එක් වන අතර, මෙම නිර්මාණය මිස් කරගැනීම නම් සාරවිට රසවිඳින පිරිසට පාඩුවක් වනු ඇති.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සල්ලි පොකුරු මේ විදිහටත් අහන්නකෝ