IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'සිල්ලර කාසි' ජාතික රූපවාහිනියේ

2016-04-29-ent-46

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක් ලෙස ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ "සිල්ලර කාසි" ප‍්‍රාසාංගික ටෙලි නාට්‍ය 03 වැනිදා සිට දිනපතා රාත‍්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

රසික සුරවීරආරච්චි තිරරචනය කළ සිල්ලර කාසි ටෙලි නාට්‍යය කොටස් 60 කින් යුතු නිර්මාණයකි. උද්දික පේ‍්‍රමරත්න, හිමාලි සයුරංගි, වොල්ගා කල්පනී, ධර්මප‍්‍රිය ඩයස්, ජෙහාන් ශ‍්‍රිකාන්ත් අප්පුහාමි, අනුරුද්ධිකා පාදුක්කගේ, සරත් චන්ද්‍රසිරි, ලයනල් වික‍්‍රම, වසන්ත කුමාරසිරි, සරත් කරුණාරත්න, නිලූකා රේඛානි, ටී.බී. ගංගොඩතැන්න, මනෝහාරි විමලතුංග ඇතුළු ජනප‍්‍රිය නළු නිළියෝ රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. ජගත් වීරතුංග සංස්කරණයෙන් ද ලහිරු මා ඕවිල සංගීතයෙන් ද අජිත් බලංගොඩ කැමරා අධ්‍යක්ෂණයෙන් ද විරාජ් රත්නායක නිෂ්පාදනයෙන් ද සිල්ලර කාසි සඳහා දායක වී ඇත.

 

අමිල චින්තක ගමගේ

 

2016-04-29-ent-45

 

related-ARTICAL



අදහස් (2)

'සිල්ලර කාසි' ජාතික රූපවාහිනියේ

Asitha Saturday, 16 December 2023 06:56 AM

අද කාලේ හැටියට හොඳම හොඳ ටෙලිනාට්‍යයක් මං දෙවැනි පාරත් මේ දවස්වල බලනවා... රූපවාහිනියෙන් ඉල්ලනවා... පරණ ඒවා නැවත විකාශය කරන ලෙස... බලන්න තියෙන්නේ මේක විතරයි...

:       0       0

R,H,M mavvsha Anjan Tuesday, 26 December 2023 08:44 PM

ළමා රංගනයට ගන්නා ලෙස ඉල්ලමි... ලොකු උදව්වක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site