කුලියාපිටිය ප්‍රාදේශිය සභා අය වැය සම්මත වීමෙන් අනතුරුව අස්වැද්දුම හෝටලයේදී පැවැති සම්භාෂණයකදී පුද්ගලයකු තම හිසට පිස්තෝලයක් එල්ල කැර වෙඩි තැබීමට උත්සාහා කළැයි කුලියාපිටිය ප්‍රාදේශිය සභා උප සභාපති මනෝජ් ප්‍රේමරත්න මහතා කුලියාපිටිය පොලීසියට පැමිණිළි කළේය.
පොලීසිය එම පුද්ගලයාගේ නිවසට ගිය බවත් ඔහුගේ කාරයෙන් සෙල්ලම් පිස්තෝලක් සොයාගත් බවත් පොලීසිය කියයි.
සැකකරු නොසිටි බවද ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ලම් පිස්තෝලෙට උප සභාපති බය වෙලා?
සුමංගල - ඇල්පිටිය Friday, 20 December 2013 06:58 AM
සෙල්ලම් එකකුත් තිබිලා.(නදී)
අමිල කටුනායක Thursday, 19 December 2013 03:25 PM
සෙල්ලන් ද කොල්ලෝ? (නදී)
සත්‍යයා Thursday, 19 December 2013 08:16 PM
පිස්තෝලේ සෙල්ලම් උනාට වැඩේ සෙල්ලම් නැහැනේ. කවුද දන්නේ පිස්තෝලේ සෙල්ලම් උනාට උණ්ඩ ඇත්ත ඒවද කියලා. නරක වෙලාවට මොල්ගහත් පත්තු වෙනවලු.(නදී)