IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට

(නිමන්ති රණසිංහ)

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන  ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

ඒ අනුව කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනකු සහ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලියන් 30 දෙනෙකු වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව ද එම කාර්යාලය පවසයි.



අදහස් (1)

සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට

සම්පත් Tuesday, 05 May 2020 08:12 AM

කොරෝන පටන් ගත් පළමු මාසය තුල හැමදාම මාද්‍ය ඉදිරියට පැමිණ බේරුවල අකුරණ ගැන හැමදාම කියපු අර පවිත්‍රා දැන් කොහෙද? කොරෝනාත් ජාතිවාදය ලැයිස්තුවට එකතු කරන්න එයාට බැරිවුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site