සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකොට ඇත. එක්තරා වෙබ් අඩවියක් සමගින් එක්වෙමින් ඩේෂි පවසා ඇත්තේ සල්මාන් හැමදාම තනිකඩව සිටිනවාට තමා දැඩි කැමැත්තකින් පසුවෙන බවය.
සල්මාන් විවාහ නොවෙන්නේ නම් තමාද විවාහය අත්හරින බව ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කොට තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට සල්මාන් හා ලුලියා වැන්තර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ස්ථිර කරගෙන තිබේ. 'ජායි හෝ' චිත්‍රපටය තිරගත වූ 2015 වසරේ ජනවාරියේ මාසයේදී සල්මාන් හා ඩේෂි අතර ආදර සම්බන්ධයක් පවතින බවටද රාවයක් පැතිර ගිය අතර, සල්මාන් මෙන්ම ඩේෂිද එම කට කතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි