IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සල්මාන්, ලුලියා විවාහ වෙලා ?

20160429Salman_1බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විවාහ වූ පුවතක් 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඒ රුමේනියානු නිරූපිකාවක් හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වූ ලුලියා වැන්තර් සමගය. කෙසේ වෙතත්, සල්මාන් හා ලුලියා අතර විවාහය ඉන්දියාවේ හෝ රුමේනියාවේ සිදු නොවූ බව සඳහන් වෙයි. මෙම වෙබ් අඩවිය සඳහන් කරන්නේ සල්මාන් හා ලුලියා අතර විවාහය ඩුබායිහිදී සිදුවූ බවය.

මීට දින කිහිපයකට පෙර හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය සල්මාන් එහිදී රන් භාණ්ඩ වෙළෙඳ සැල් කිහිපයකම රැඳී සිටි බවට මෙම වෙබ් අඩවියේ ඡායාරූප සහිතව වර්තා කර තිබේ. එමෙන්ම සල්මාන්ගේ මෙන්ම ලුලියාගේ ඥාතීන් කිහිපදෙනෙකුද ඩුබායි ගුවන් තොටුපළේ රැඳී සිටින ඡායාරූප කිහිපයක්ද ඒ අතර වෙයි. එහෙත්, තවමත් සල්මාන් මෙන්ම ලුලියාද මේ පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයකට තොරතුරු පවසා නොමැත. 



අදහස් (0)

සල්මාන්, ලුලියා විවාහ වෙලා ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site