IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සල්මාන් ඛාන් එක්ක ලුලීයා

20160512SalmanKhan-1​​වසර අගදී විවාහ වීමට තිරණය කර ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සමගින් ඔහුගේ පෙම්වතිය වූ ලුලියා වැන්තර් (රුමෙනියාවේ මෝස්තර නිරූපිකාව) මේ දිනවල සිය විවාහය සඳහා සූදානම් වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, බොලිවුඩ් සිනමා වෙබ් අඩවි සඳහන් කරන්නේ සල්මාන් හා ලුලියා සිය විවාහය ගැන නොසිතා ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයට සූදානම් වන බවය.

මෙම චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු පසුගියදා ඉන්දියාවේ චන්දිගර්හි නිමාව දුටු අතර, ලුලියා ඇතුළු සල්මාන් ඛාන්ගේ මාපියන්ද මෙහි අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා සහභාගී වී සිටි බව සඳහන්. එමෙන්ම මෙම රූපගත කිරීම් කටයුතු අවසන් වීමත් සමග සල්මාන් හා ලුලියා දෙදෙනා මේ වනවිට මෙහි ප්‍රචාරක කටයුතු සඳහාද එක්ව සිටින අතර, සල්මාන් සමගින් ලුලියාද මෙම ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධවීම හේතුවෙන් මෙම චිත්‍රපට ප්‍රචාරක කටයුතු සඳහා අමතර ප්‍රසිද්ධියක්ද ලැබී තිබෙන බව දැනගැනීමට ලැබේ. 


20160512SalmanKhan-2 20160512SalmanKhan-3



අදහස් (0)

සල්මාන් ඛාන් එක්ක ලුලීයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site