කලිනුත් වීඩියෝවක් ගෙන ආපු බංකොළොත් තර්ක පිරිසගේ වීඩියෝවක් දෙවැනි වතාවටත් මේ විදියට ගේනවා. මේ කියන්නෙ සුලබ දෘෂ්ටි අගතිය ගැන කතාවක්. මේක අපි හැම දෙනාටම සිදුවන දෙයක් වගේම බොහෝ සාස්තරකරුවන් වැනි පිරිස් මේ ක්‍රමය අපේ සිතෙහි ඇති පිළිතුරු ඇදගැනීමටත් උත්සාහ කරනවා. එනිසා මේ වීඩියෝව නරඹා සිටින්න. එය ප්‍ර‘යෝජනවත් වේවි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුලබ දෘෂ්ටි අගතිය