මේ දිනවල ජනප්‍රිය තරු දෙකක් ලෙස ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් හැඳින්විය හැක. ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කරන ඡායාරූප හේතුවෙන් ඔවුන්ට බොහෝ ප්‍රසිද්ධියක් හිමිව තිබේ. පසුගියදා සෙලීනා ගොමස් විසින් තමා බිකිනි ඇඳුමක් සමග පියානෝ වාදනය කරන ඡායාරූපයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර ඇත. සෙලීනාගේ අනුගාමිකයෙකු වන ජස්ටින් බීබර්ද මේ සඳහා කැමැත්ත පළකරමින්, තම ෆේස්බුක් ගිණුමේද එය ෂෙයාර් කර ඇත. මේ සඳහා බොහෝ අයගේ අදහස්ද එක්කර තිබෙන අතර, සෙලීනාගේ සහ බීබර්ගේ යාළුවෙක් "සෙලීනාගේ බිකිනියට, බීබර් කැමතිලු" යන්න සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටියි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙලීනාගේ බිකිනියට බීබර් කැමතිලු