බොලිවුඩයේ සුපිරි නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක් වන සුරූපී අනුෂ්කා ෂර්මා මේ දිනවල ඉන්දියාවේ 'පන්ජාබ්' නගරයේ ගත කරන බව සඳහන් වේ. ඒ අලී අබ්බාස් සෆර්ගේ 'සුල්තාන්' චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා බව සඳහන් වේ. ඉන්දීය සුපිරි මල්ලවපොර ක්‍රීඩකයෙකු වන සුල්තාන් අලී ඛාන්ගේ ජීවිත කතාව අලලා සැකසුණ මෙම චිත්‍රපටයේ 'සුල්තාන්' ක්‍රීඩකයාගේ චරිතය සුපිරි නළු සල්මාන් ඛාන් නිරූපණය කරන අතර, ඔහුගේ සැබෑ ජීවිතේ පෙම්වතිය වූ අරිෆාගේ චරිතය අනුෂ්කා විසින් නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'සුල්තාන්' එක්ක අනුෂ්කා පන්ජාබ් ගිහින්