IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුලේකා ෆෙරාරි එකක් අරන්?

20160419Suleka-1සුලේකා ජයවර්ධන කියන්නේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක්. ඇය මේදිනවල ඩුබායි සංචාරයක නියැළිලා කියලා තමයි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබෙන්නේ. ඉතිං ඇය ෆෙරාරි මෝටර් රථයක් තුළ ඉන්නා ඡායාරූපයක්ද එයට එක්කර තියෙනවා.

ඊට අමරතව ඇය මෙම සංචාරයේ තවත් ඡායාරූප කිහිපයක්ද තම ගිණුමට එක් කර තිබෙනවා. කොහොම නමුත් ඇය මෙම සංචාරය මගින් උපරිම විනෝදයක් ලබන බව නම් මෙම ඡායාරූප නරඹන හැමෝටම හැඟෙන බව නම් කියන්න පුළුවන්.
20160419Suleka-2 20160419Suleka-3 20160419Suleka-4 20160419Suleka-5

 



අදහස් (0)

සුලේකා ෆෙරාරි එකක් අරන්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site