(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් යතුරුපැදියක් පදවා බණ්ඩාරගම, බොල බොටුව ප්‍රදේශයේදී පදිකයන් තිදෙනකු හප්පා තුවාල සිදුකළ බව කියන රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
තුවාල ලැබූ තිදෙනා හෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත රාජ්‍ය බුද්ධි සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්වී තුනක් හැප්පු බුද්ධි සේවා කොස්තාපල් අල්ලයි
සමන් විමල් Sunday, 10 November 2024 12:38 PM
එහෙනම් ෂුවර් එකටම ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලැබෙයි...