සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති අපවත් වී වදළා සේරුවිල සරණකිත්ති අනුනායක හිමිගේ දේහය අධිකරණ නියෝගයක් මත ඒ හිමියන්ගේ බාල සහෝදරයාට කොළඹ දී අද (03) බාර දුන්නේය. සරණකිත්ති හිමි දේහය මුලින්ම ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමයට වැඩම කරවා ඉන්පසු සේරුවිලට වැඩම කරවිමට නියමිතය. ආදාහන පුජෝත්සවය සිදුවන දිනය ගැන ආදාහන කමිටුව අද කොළඹ දී රැස්වන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සේරුවිල හිමි දේහය මුලින් ත්‍රි'මලයට පසුව සේරුවිලට