පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඓතිහාසික සේරුවාවිල චෛත්‍යයේ පාදම හැරීම පිළිබඳව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් අබ්දුල් ෆයාස් රසාක් මහතා සේරු නුවර පොලීසියට නියෝග කළේය.
පොලීසිය අධිකරණයට පැවසුයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නැතිව චෛත්‍යයේ පාදම හැරීම සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සේරුවිල අනවසර කැණිම් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
පිටිගල Tuesday, 01 April 2014 01:41 PM
ඔය කැනීම් ඔක්කොම කනින්නේ අවසර අරන්ද හැබැටම? (නදී)