(නිමල කොඩිතුවක්කු)
සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ ප්‍රජාවට සරම්ප එන්නත්කරණය ආරම්භ කරමින් පසුගිය දින 05 තුළ දී නිවාස 90000 ක්, ආයතන 2000 වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ ආවරණයට යොමුවූ බවත් ඔහු සඳහන් කළේය.
වයස අවුරුදු 20 ත් 30 ත් අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පසුගියදා (09) ආරම්භ කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරම්ප එන්නත්කරණ විශේෂ වැඩසටහන දිස්ත්‍රික්ක12කදී
Suranga Sunday, 10 November 2024 04:24 PM
අවුරුදු 20-30 අතර අයට සරම්ප එන්නත ලැබුණාද? නැද්ද? කියලා අමතක නම් මොකක්ද කරන්නේ හඳුනාගන්නේ කොහොමද?
Lalla Sunday, 10 November 2024 09:59 PM
මොන දිස්ත්‍රික්කද ආවරණය වෙන්නේ. පරණ විස්තර හොයාගන්න බැරි නම් මොකද වෙන්නේ...?