IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුරාබදු වෙඩි තැබීම් දෙකම එකම පිරිසකගේ වැඩක්?

සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නිවසටත් සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ නිවසටත් පැයක් ඇතුලතදි වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් එකම වර්ගයේ උණ්ඩ මේ සඳහා යොදාගෙන ඇති බවත් මුලික පරීක්ෂන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිවසට වෙඩි තබා ඇත්තේ අළුයම 2.45 ට පමණය. මේ දෙකටම එකම කණ්ඩායමක් හවුල් වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 



අදහස් (0)

සුරාබදු වෙඩි තැබීම් දෙකම එකම පිරිසකගේ වැඩක්?

චන්දන Thursday, 06 March 2014 09:22 AM

එතනෝල් ගෙනාපු කට්ටියද දන්නේ නැ නේද?(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 06 March 2014 09:31 AM

ඕක තමයි ප්‍රශ්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නිළධාරින්ට මරණ තර්ජන , මේවා කවදා නවතීද ?(දිල්)

:       0       0

කමල් Thursday, 06 March 2014 11:14 AM

කාගේ වැඩ ද

:       0       0

සෑම් Thursday, 06 March 2014 11:31 AM

මේකත් කවදාවත් අල්ල ගන්න බැරි අපරාධ ගොඩට එකතු වෙනවා. මර්වින් ගේ පුතාට ගහපු එක , වෛද්‍ය නොවෙන රාජකීය වෙදාට වෙඩි තැබීම ආදියත් කවදාවත් අල්ලා නොගන්නා ඒවා. (නදී)

:       0       0

දිල්කි Thursday, 06 March 2014 11:48 AM

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අයටත් කරන්නේ මෙහෙම නම් අනිත් අය ගැන කතා කරන්න දෙයක් නෑ.(නදී)

:       0       0

දුෂාන් Thursday, 06 March 2014 12:57 PM

මතට තිත ද ? තිතට මතද ? (දිල්)

:       0       0

සත්‍යපාල Thursday, 06 March 2014 02:22 PM

'වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව' යනුවෙන් අපේ පැරණි කියමක් තිබේ. අප සමාජයට චෝදනා පිට චෝදනා, විවේචන පිට විවේචන එල්ල වෙන්නේ දේශපාලඥයන්ගේ නොපහන් ක්‍රියාකරන නිසාය. සමාජයට දෙනු ලබන වැරදි ආදර්ශ නිසාය. වැරදි ක්‍රම මගින් මුදල් සෙවීමට උත්සාහ කිරීම එයට හේතු වී තිබේ. (දිල්)

:       0       0

පිටිගල Thursday, 06 March 2014 09:55 PM

ඇත්තටම හොයාගන්න බැරුවද? එහෙම නැත්නම් හොයාගන්න බැරුවා වගේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site