IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුරාබදු ලොක්කගේ නිවසටත් වෙඩි

සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ කොට්ටාවේ නිවසටත් සුරාබදු ප්‍රධාන පරික්ෂකවරයෙක්ගේ රුක්මල්ගම නිවසටත් අද අළුයම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කිවේය.

මීට දින 9 යකට පෙරද රුක්මල්ගම සුරාබදු පරික්ෂකවරයාගේ නිවසට   වෙඩි තබා  උඩුමහලේ ජනෙල් සහ වීදුරුද කඩා බිඳ දමා ඇත.

මෙම ප්‍රහාරය කාගේ වැඩක් දැයි මෙතෙක් හෙළිවී නැත.

 



අදහස් (0)

සුරාබදු ලොක්කගේ නිවසටත් වෙඩි

රොකි Thursday, 06 March 2014 07:50 AM

වෙඩි තියන්න නම් තුවක්කු තියෙන්න ඕන. තුවක්කු කියන ජාතිය පොඩි මිනිස්සු ළඟ නැහැ ඔය කියන ජාතියේ බඩු තියෙන්නේ ලොකු ලොකු මිනිස්සු ළඟ. මේකත් ප්‍රාදේශීය සභා දෙස්පාලුවෙක් සම්බන්ධ වැඩක් වෙන්න බැරි නැහැ.(අ)

:       0       0

චමත් Thursday, 06 March 2014 08:41 AM

ඇත්තටම කාගේ වැඩක්ද ? හිතා ගන්නත් පුළුවන් දෙයක්ද?(දිල්)

:       0       0

ශෝබනා Thursday, 06 March 2014 06:47 PM

ගිය සතියේ කුඩු වලට ඇබ්බැහි වුන හොරු දෙවැනි වතාවටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙදරකට පැනලා හොරකම් කරගෙන පමණක් නෙමෙයි මුළු ගේම ගිනි බත් කරලා ගිහින් තිබුනේ. මිලියන ගානක ගෙයක් බිමටම සමතලා සාක්ෂි වලලලා ගිහින් තිබුනේ. අර අසරණ මිනිසුන්ට වුන අසාදාරනය කියන්න කෙනෙක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site