ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන %සන්ටා බන්ටා^ වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළ අන්දමට පසුගිය වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය. ඇය මෙසේ මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ "FHM" දෙසැම්බර් කලාපය සඳහා ලබාදුන් ඡායාරූප නිසා බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.
2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර දක්වා කිසිදු සඟරාවක් විසින් නම් කරනු ලැබූ "සරාගී" බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් නොවූවාය. කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ "සරාගී" නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන්ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරාගී කිරුළ පරිනීතිට