IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සේයා නඩු තීන්දුව අද

ගම්පහ, කොටදෙණියාවේ බඩල්ගම දී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කෙළෙසා මරා දැමුණු සේයා සඳෙව්මි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද (15) මීගමුව මහාධිකරණය විසින් ලබාදීමට නියමිතය.

නඩුවේ ප්‍රධාන සැකකරු වන ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත් අද (15) පෙරවරුවේ අධිකරණයට රැගෙන එනු ලැබීය.

ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි.



අදහස් (0)

සේයා නඩු තීන්දුව අද

වරුණ Tuesday, 15 March 2016 04:49 AM

එල්ලනු එයයි දඩුවම (බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 15 March 2016 05:00 AM

ඝාතකයාට මොන දඬුවම දුන්නත් කවුරුත් සතුටු වෙන්නෙපා. මේ යන ක්‍රමය ඇතුලේ තව සේයාලා, විද්‍යාලා බිහිවෙනවා (බ)

:       0       0

නාමල් Tuesday, 15 March 2016 05:29 AM

මහේෂ්, යන ක්‍රමය නෙමෙයි ගිය ක්‍රමය ගැනයි කතාකළ යුත්තේ. කාන්තාවන් 100ක් දුෂණය කරලා පාටි දාපු රටක් මේක (නි)

:       0       0

සුනිල් Tuesday, 15 March 2016 05:48 AM

නාමල් මහත්තයෝ, කතාව සම්පුර්ණ ඇත්ත. එහෙම රටක තමයි අපි ජීවත්වෙන්නේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 15 March 2016 05:55 AM

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න. ඒක තමයි ලොකුම දඬුවම (නි)

:       0       0

චාමර Tuesday, 15 March 2016 06:34 AM

නාමල්, යන ක්‍රමය ගැන කතා නොකරමු කියන්නේ තවත් මේ වගේ සිද්ධි වලට වෙන්න ඉඩදීලා බලා ඉඳිමු කියන එකද? තමන්ගේ කියලා බදාගත් හුදු දේශපාලන පක්ෂයට අගතියක් වේවි කියලා කට වහගෙන ඉන්න එකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site