සයිෆ් අලි ඛාන්ගේ දියණිය සාරා අලි ඛාන් ඇය තම පියාත් සමග රාත්‍රී භෝජන සංග්‍රහක් සඳහා සහභාගීවී තිබේ. මොවුන් දෙදෙනා එක්ව රාත්‍රී භෝජන සංග්‍රහකට සහභාගීවීම බොහෝදෙනා විමතියට හේතුවූ බව සඳහන්. සුන්දර තරුණියක වන ඇය කොළොම්බියා විශ්වවිද්‍යාලයේ තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ඇති අතර, එම ප්‍රීතිය නිමිත්තෙන් ඇගේ පියා වන සයිෆ් සමග එය සමරමින් සිටිනු දක්නා ලද ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සයිෆ් අලි ඛාන් තම දියණියත් සමග රාත්‍රී කෑමක