IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සියලු තේරීම් බාර නිලධාරීන් කොළඹට

(සුජිත් හේවාජුලිගේ)

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (6) කොළඹට කැඳවා ඇත.

ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට මෙසේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදීමට නියමිතය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම නිලධාරීන් කොළඹට කැඳවෙන දෙවැනි අවස්ථාව මෙයයි.

මේ අතර මහ මැතිවරණයට අදාළව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තාවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 



අදහස් (0)

සියලු තේරීම් බාර නිලධාරීන් කොළඹට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site