මර්වින් පෙරේරා කියන්නේ ලාංකික සංගීත කලාවේ එක් පුරුකක් කිව්වොත් එය නිවැරදියි. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වන අමල් පෙරේරාත් ලංකාවට බිහිවූ දක්ෂ ගායකයෙක්. තම පියා මෙන්ම තමන්ටම ආවේණික කලාවක් ඔස්සේ ජනප්‍රියත්වක් හිමි ඔහු මෙන්ම, ඔහුගේ පුත්‍රයාද තවත් තරුවකි.
අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවකි. ඔහු විසින් ගායනා කරන ගීතයන් සඳහා ඉහළ ප්‍රතිචාර මෙන්ම ඔහුටම වෙන්වූ රසික පිරිසක් ගොඩනැගෙමින් තිබෙනවා. සීයාගේ සහ තාත්තගේ අඩිපාරේ යන පුත්‍රයෙකු ලෙස මොහුව හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැති බවද මේ ගීතයන් අහන ඔබටම වැටහෙනු ඇති.
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සීයාගේ සහ තාත්තගේ අඩිපාරේ යන පුතා