IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සම සුව සිසුහු අදත් වීදී බසිති

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ  කාලය වසරකින් අඩු කිරීමට විරෝධය දක්වමින් පේරාදෙණිය  ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සම සෞඛ්‍ය  උපාධි අපේක්ෂකයෝ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොළඹ වෝඩ් ප්‍රදේසේ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාව දක්වා විරෝධතා පා ගමනක යෙදුණහ.

 



අදහස් (0)

සම සුව සිසුහු අදත් වීදී බසිති

කමල් Friday, 21 February 2014 09:35 AM

කරුණාකර ඇත්ත හරි හැටි නොදැන අදහස් පල නොකරන්න.තමනට වෙන අපහසුව ගෙන පමණක්ම නොසිතන්න.මෙපමණ පිරිසක් විරෝදය පල කරන්නට යම් ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන් බව සිතන්න. (ත)

:       0       0

කුමාරසිරි Monday, 24 February 2014 08:53 PM

අනිවාර්යෙන්ම ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක්. දොස්තරලගෙ ඕන කමට උපාධියෙ ගුණාත්මක බව අඩුකළ එක (අ)

:       0       0

චිත්‍රා Thursday, 20 February 2014 07:00 PM

අන්තිමට මිනි පෙට්ටියේ කෑලි දෙක 4 දෙනෙක් එක්ක උස්සගෙන ගියා (දී)

:       0       0

ආශා Thursday, 20 February 2014 07:00 PM

හරිම කාරදරයක් උනේ මේ නිසා අපිට (දී)

:       0       0

දයාල් ලන්ඩන් Thursday, 20 February 2014 07:43 PM

පාළක පක්ෂයත් එක්ක කතා කරලා සාධාරණව ඕවා විසඳගන්න (දිල්)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 08:17 PM

ඒ කාලේ තමයි ඇඬුවහම කිරි එරුනේ. දැන් කාලේ අයිතිය ඉල්ලා ඇඬුවහම ඇහේ තියෙන කඳුළු ඉවර වෙන එක විතරයි වෙන්නේ.(දිල්)

:       0       0

ආරියසේන Thursday, 20 February 2014 09:37 PM

මේ අයට මහපාරේ උසස් අධ්‍යාපනය දුන්න නම් හොඳයි.එතකොට මේ වැඩේ ට ලෙහිසියි.හැමදාම පාරේ.(අ)

:       0       0

යෂ්මාල් Thursday, 20 February 2014 09:58 PM

අවාසනාව කියන්නේ මේකට දෙමව්පියනුත් සහයෝගය දක්වන එක...(දිල්)

:       0       0

රුවන් Friday, 21 February 2014 12:05 AM

පාරට බැහැල හරි දිනාගන්න ඕන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site