පවතිණ සීමා නිර්ණය කිරීමේ වාර්තාවේ අඩුපාඩු අගෝස්තුවේ අවසන් අවසන් කිරිමට නොහැකි බවත් විපක්ෂය කියන අයුරින් නිසි පරිදි සීමා නිර්ණය නොකර මැතිවරණයකට යා නොහැකි බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (21) මඩවලදි පැවැසිය.
රජය සැම විටම ජනවරම ආරක්ෂා කිරිමට බැදි සිටින බවත් වත්මන් රජයට කිසිදු අයුරකින් මැතිවරණය කල් දැමිමට අවශ්‍ය තාවයක් නොමැති බවත් ජන්දය කල්යැමේ හේතු නොදැන ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් අමාත්‍යවරයා පැවැසිය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
"සීමා නීර්ණය නොකර ඡන්දයකට යන්න බැහැ"
විජය Friday, 22 April 2016 03:24 AM
අනේ තවත් මේ ඡන්දෙ පරක්කු වෙනවානම් හොඳයි පසුගිය කාලේ රට කාපු, ගෑනු දුසනය කළ, රජයේ සල්ලි හොරකම් කළ, මිනීමරු, මහජනයාගේ සල්ලි වලින් වාහන ගත්තු එවුන් රාජපක්ෂ මහත්තයාගේ එල්ලිලා ඡන්දෙ ගන්න බලාගෙන ඉන්නවා, උන්ට ඡන්දෙ දෙන උන්ට තමා ගහන්න ඕන (බ)
විකී Friday, 22 April 2016 03:25 AM
ඇමැති දැන්ද නැගිට්ටේ. (බ)
මංගල වේලාරත්න Friday, 22 April 2016 05:39 AM
පළාත් පාලන සිමා නිර්ණයට බොරු එපා මහා ජන්ද ප්‍රතිපල මැතිවරණ කොට්ටාස වලින් දෙනවා නම් පළාත් මැතිවරණයක් පළාත් කොට්ටාස වලින් දෙන්න බැරි ඇයි වරිපනම් අය කරන්නේ කොට්ටාස විදියටනේ (ම)
උදාර රත් Friday, 22 April 2016 07:02 AM
මොනවාද මේ සීමා? (අ)
දිලිප් Friday, 22 April 2016 07:52 AM
ප්‍රදේසිය සභා නැත කියා ජනතාවට නම් කිසිම ප්‍රස්නයක් නැත.ගම හදන්න කියා බලය ලබාගත්තට නිතරම මාධ්‍ය මගින් දැනගන්ට ලැබුනේ ගම කන නීති විරෝදී වැඩ මයි.මේ වර නම් ගම කන අයට නම යෝජනා දෙන්න එපා .ජනතාවත් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කලයුතුයි .(අ)
සුසන්ත Thursday, 21 April 2016 12:42 PM
අපිටත් පේනවා මැතිවරණ කල්දැමිමේ අවශ්‍යතාවක් නැතිම බව. මේවා අහලා කොහෙන් හිනවෙන්නද මන්ද. (හේ)
තුසිත Thursday, 21 April 2016 12:46 PM
ඇමතිතුමෝ මේ බව නොදැනද කලින් බොරු ප්‍රකාශ කෙරුවේ (හේ)
ඉන්දු Friday, 22 April 2016 08:52 AM
අන්දරේ හකුරු හැදුවා වගෙයි, කියනකොට එහෙමයි , කරනකොට මෙහෙමයි. (අ)
සුරේන් Thursday, 21 April 2016 04:43 PM
මේවා කියලා වැඩක් තියෙනවද? අපි විතරක් අපේ අයටම වැඩ වරද්දාගෙන තැන නොතැන බලලා හැමකෙනාටම "ජාතිවාදී වෙන්න එපා" කිය කියා යන්න රටක් හොයාගන්නතුරු සද්ද නැතුව ඉඳියි (නි)
ඒ.විජේපාල Friday, 22 April 2016 01:01 AM
ඉදිරියට තවත් අවුරුදු කීපයක්ම තියෙනවා නේද? ඉන් එකකදී ඡන්දෙ තියන්න පුළුවන්නේ නේද? (නි)
මුණසිංහ Friday, 22 April 2016 02:25 AM
මට හිතෙන්නේ සීමා නිර්ණයට තව අවුරුදු 4ක් විතර යාවි. (නි)