IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමරමු සංඝනායක පදවි ප්‍රාප්තිය

( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ‍්‍රී මහා බෝධි විහාරාධිපති නෙල්ලෙවල විමලසාර හිමින් සබරගමුව පළාතේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබති.

සන්නස් පත‍්‍රය ප්‍රදානය  හා පිළිගැනීම ලබන 23 දින පස්වරු 2.00ට එම විහාරස්ථානයේදී, රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
 



අදහස් (0)

සමරමු සංඝනායක පදවි ප්‍රාප්තිය

ඉන්දුලා ජයවර්ධන Saturday, 22 February 2014 09:40 AM

බුදුසසුන බැබලේවා. නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට.අ)

:       0       0

කාන්ති රම්‍යලතා Tuesday, 25 February 2014 06:27 PM

නෙල්ලිවෙලා විමලසාරහිමියන් මා හදුනන්නේ බොහෝ කලක සිටය ඔබ වහන්සේ ප්‍රදේශයට ආගමට ජාතියට කරන සාසනික සේවයට පිදුම් ලැබිය යුත්මය ඔබ වහන්සේට තාව දුරටත් ශාසනික සේවය කිරීමට තිසරණ බලෙන් සක්තිය ධෛර්යයය ලැබේව (අ)

:       0       0

කුමාරි Monday, 24 February 2014 11:45 AM

මහජනයා සසර කතරින් එතෙර කිරීමටත් ශක්තිය දිර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!(දිල්)

:       0       0

කපිල Monday, 24 February 2014 12:00 PM

අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site