IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සම්බන්ධන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් ජාතික බලය සංවිධානයේ සාමාජිකයෝ අද (27) කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහ.

සම්බන්ධන් කාර්යාලයේ නැති බව ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන් පසු ඔවුහු විසිර ගියහ. ගලගම ධම්මදස්සි, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන යන හිමිවරුද සරත් මනමේන්ද්‍ර, විමල් ගීගනගේ, අබ්දුල් මජීඩ්, අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක් ද විරෝධතාවයට එක්වූහ.

no30_2016428 no30_20164282 no30_20164283 no30_20164284



අදහස් (0)

සම්බන්ධන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

රුවන් Thursday, 28 April 2016 07:02 AM

මෙතන ඉන්නේ පුදුම ජාතිවාදියන් ඒ මනුස්සයාත් ලංකාවේ කෙනෙක් අපේ හමුදාව ඒ මනුස්සයාටත් අයිතියි හමුදා දෙකක් තියෙන්න ඕනෙද දමල අයටයි සිංහල අයටයි (අ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 April 2016 11:13 PM

නිම්මි, සම්බන්ධන් කරපුවා ඔයගොල්ලෝ අනුමත කරනවා වගේ සිංහල අපි කරන ඒවා අනුමත කරන්නේ අපි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 April 2016 11:15 PM

නිම්මි, සිංහලයෝ නැවත නිවට තත්ත්වයට පත්කරලා. නැත්නම් මේ වනවිට ගොඩක් දේවල් සිදුවෙලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 April 2016 11:17 PM

නිම්මි, ඔයාගේ අනුමැතිය අපිට වැඩක් නැහැ (නි)

:       0       0

ඉන්දු Thursday, 28 April 2016 08:00 AM

රුවන්, හමුදාවල් දෙකක් අවශ්‍ය නැහැ, මතක ඇතිනේ දෙකක් තිබුන කාලේ රටේ තත්ත්වය... හමුදා කඳවුරට බලෙන් ඇතුළු වීම ගැනයි මේ කතා කරන්නේ..(හේ)

:       0       0

බමුණු Thursday, 28 April 2016 08:40 AM

නිමල්ලාලිත විකාර කතා නොකර ඉන්න. (ර)

:       0       0

තිලක් - නුවර Thursday, 28 April 2016 08:59 AM

ජාතිවාදීන් කියන්නේ මොකද්ද කියල තේරෙන්නේ නැති අය මෝඩයෝ අපියි. එකනේ මෙයා වෙනම පෙඩරල් එකක් ඉල්ලන්නේ. එතකොට ඒවා හොදයිද? (ර)

:       0       0

චානක Thursday, 28 April 2016 01:15 AM

කොන්ද පණ ඇති මිනිස්සු ටිකක්. ජයවේවා! (නි)

:       0       0

බුද්ධීක Thursday, 28 April 2016 09:11 AM

උද්ඝෝෂණය කරලා වැඩක් නෑ නේද?(හේ)

:       0       0

ඉමේෂ් Thursday, 28 April 2016 01:36 AM

මෙය හොඳ වැඩක් හැටියටයි අපි නම් දකින්නේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 28 April 2016 09:23 AM

විපක්ෂ නායකවරයා කියන දේ ගැන සොයා බැලීම රජය සතු වගකීමක්. කාටවත්, කාගේවත් අයිති දේවල් බලෙන් ගන්න පුළුවන් නම්, ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න බැහැ. ජාතිවාදීන්ගේ අවතාර තාම හොල්මන් කරන බව පේනවා. (ර)

:       0       0

නිමල් ලලිත Thursday, 28 April 2016 01:43 AM

කළයුත්තේ අවශ්‍ය දේ කිරීමට දේශපාලන ගැති සිංහලයා එකතුකිරීම මිස, මෙවැනි දේ නොවේ. (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 28 April 2016 04:34 AM

මෙහෙම වයසක මිනිස්සු හතරදෙනෙක් සත්‍යග්‍රහයක් කරලා වැඩක් නැහැ පිරිසක් එකතුවෙන්න ඕනි (බ)

:       0       0

නිම්මි Wednesday, 27 April 2016 03:44 PM

මම නම් මේවා අනුමත කරන නැහැ. නමුත් රජය පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතුයි(කෞ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site