IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමනලී නැවතත් සිනමාවේ?

20160502Samanalee-1පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක් වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල කතාබහට ලක් නොවූ නිළියක ලෙස හැඳින්විය හැකිය. ඇය මේ දිනවල වැඩි වශයෙන් සිනමාවේ සහ පුංචි තිරය තුළ දක්නට නොලැබුන එක ඒ සඳහා හේතුවක් ලෙස කිව හැක. කෙසේ නමුත් සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බවයි අප සමග පැවසුවාය.

"මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' චිත්‍රපට රූගත කිරීම් අවසන් කළා. තවත් විශේෂ කාරණාවක් වන්නෙ මම රංගනයෙන් දායක වූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය, 'ප්‍රේමය නම්' සහ 'නිම්නයක හුදෙකලාව' යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර

 



අදහස් (0)

සමනලී නැවතත් සිනමාවේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site