නිනිති තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරමින් මීට වසර කිහිපයකට පෙරාතුව පෙර ආණ්ඩුව පැවති සමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයන් පැවසුවේ තමන් විසින්ම පිරිසුදු වන ඇඳුම් නුදුරේදීම වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති බවය. තවමත් අපට එය සිහිනයක් වුවත් මෙම වීඩියෝවේ ඇති පරිදි නිනිති හොවත් නැනෝ තාක්ෂණය හරහා නිපදවූ කිසිඳු අපද්‍රව්‍යයක් රැඳී නොසිටින මෙම ඇඳුම්, සපත්තු සහ අත් ආවරණයන් වඩා සාර්ථක උපයෝගීතාවයක් වනු ඇත.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සාමාන්‍ය ජිවිතයටත් Nano Technology