සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී. රැකව මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.
ප්‍රකට නීතිඥ යුවළක් වන ආරිය බී. රැකව සහ එල්සී රැකව දෙපළගේ පුත්‍රයා වන අසේල බී. රැකව මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා වසර 2000දී නීතිඥ වෘත්තියට පිවිසි ඔහු මේ වනවිට පශ්චාත් උපාධියට සූදානම් වෙමින් සිටියි. නීතිඥයෙකු ලෙස මෙන්ම නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරියෙකු ලෙසද නමක් දිනා සිටින ඔහු ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
357
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නව සභාපතිවරයෙක්
Lalla Thursday, 09 February 2023 09:01 AM
මන්ත්‍රී පුත්තු.පවුල් ගස්.අපේ සල්ලි කන චෞර පත්වීම්. සමුද්‍ර කටයුතුවල ප්‍රවීණ දැනුම හෝ අන්තර්ජාතික කටයුතුවල දැනුම ඇති අයෙක් ඒ සඳහා පශ්චාත් උපාධිය සම්පූර්ණ කල අයෙක් ලංකාවේ නැතිද?
මහීපාල Thursday, 09 February 2023 10:02 AM
මෙයා මෙතන ගිහිල්ලත් අනිත් මිනිස්සුන්ගෙ ආගම වෙනස් කරන්න හදයිද දන්නෑ..