බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමී සහ ජොන්සන් චාල්ස් තම මව් රට වන ශාන්ත ලුසියා වෙත පසුගියදා පැමිණියා. ගුවන්තොටුපලේදී ඔවුන්ට හිමි වුණේ හිතාගැනීමටත් නොහැකි වූ ඉතා උණුසුම් පිළිගැනීමක් හා තරුණියන්ගේද ඉහළ ප්‍රතිචාර හිමිවුණා. මේ වනවිට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නිල ගීතයක් තරමටම ජනප්‍රිය වී ඇති චැම්පියන් ගීතයට අනුව ක්‍රීඩා ලෝලීන් සමග නර්තනයේ යෙදෙන්නට ද සැමී සහ චාල්ස් අමතක කළේ නැහැ.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැමීට තරුණියන්ගේ උණුසුම් ප්‍රතිචාර