IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සමාගම් අධ්‍යක්ෂ රිමාන්ඩ්

පොල් වැවීම සඳහා දෙමටගොඩ  ඩබිලිව් ජී වික්‍රමසේන මහතාට  අක්කර පහක්  විකිණිමට පොරොන්දු වී රුපියල් විසිනව ලක්ෂයක් වංචා කළැයි කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ ග්‍රීන්ඩ් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂ  සමන් රත්නායකට  එරෙහි තවත් පැමිණි ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.

සමන් රත්නායක පොල් වගාවට ඉඩම් විකිණිමට පැමිණිලි කරුවන් සමග ගිවිසුම් වලට එළැඹි සිටින බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ පෙත්සමක් අනුව එම ගනුදෙනු අධිකරණයෙන් අත්හිටුවා ඇති බවත්  ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීවේදීයා පැවසීය.

සැකකරුට එරෙහි වෙනත් නඩුවකින්  ඇප ලැබුණද මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහු යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.

 

 



අදහස් (0)

සමාගම් අධ්‍යක්ෂ රිමාන්ඩ්

ප්‍රියන්ත Thursday, 09 January 2014 11:06 PM

මොකද මේ ලංකාවේ දැන් එන්න එන්නම ගසාකෑම්, වැඩි වෙලා තියෙන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 09 January 2014 05:14 PM

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ලෝකයෝ.(නදී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 02:01 AM

ඔය වගේ තේක්ක ඉඩම් ජාවාරමකුත් සරුවට තවමත් කරගෙන යනවා මිනිසුනේ පරිස්සමෙන්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site