අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා විමර්ශනය විනිවිද භාවයකින් යුතුව පැවැත්වීම සහතික කිරීම සඳහා පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු සභාපති තනතුරෙන් ඉවත්කරන්නැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය සඳහාම පත්කර ඇති ආයතනයේ සභාපතිට එරෙහිව මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත්වීමත් ඔහු සභාපති ලෙස සක‍්‍රීය සේවයේ තබාගැනීම කොමිසමේ හා රජයේ කීර්ති නාමයට අපකීර්තියක් බවත් එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සභාපති සීටීම පරීක්ෂණයට බාධාවක්
සත්‍යා Wednesday, 08 January 2014 06:53 AM
අනේ සමන්ති! අපේ බොහොමයක් ආයතන සභාපතිල ඉඳලත් අක්‍රිය වෙලා. ඒ නිසා ඔය වගේ අය පරීක්ෂණවලට ඉඩදීලා යන එකමයි හොඳ. (දී)
රංජිත් සිල්වා Tuesday, 07 January 2014 04:50 PM
කියල වැඩක් නැහැ කොලුවෝ. උපවාසයක් කරපියව් ප්‍රතිපල ඕන්නම්.(අ) .
සමන්ති Wednesday, 08 January 2014 07:55 PM
මමත් කියන්නේ තමන්ගේ නඩුව අහන්න වෙන කෙනෛකුට දෙන්න කියලා.(නදී)
විජේසිරි Wednesday, 08 January 2014 03:32 PM
අමුඩයක් ගහගෙන උද්ගෝෂණයක් කළා නම් හරි.(නදී)
පියල් Wednesday, 08 January 2014 04:42 AM
පරීක්ෂණය විනිවිද වෙන තරමටම තීන්දුව නිරවුල් (දී)
පිටබැද්දර ජයා Wednesday, 08 January 2014 04:42 AM
මේ මහත්තය අවංක කෙනෙක්නම් කියනකම් ඉන්නේ නැතුව තමන්ම නම්බු පිටින් ඉල්ලලා අස් උනානම නේද හොඳ ? (දී)
සමන්ති Wednesday, 08 January 2014 05:05 AM
සභාපති නොමැතිනම් කොමිසම අක්ක්‍රිය වෙනවානේ. (දී)